Home COVID මෙරටින් හමු වූ ඔමික්‍රෝන් ආසාදිතයන් ඉහළට

මෙරටින් හමු වූ ඔමික්‍රෝන් ආසාදිතයන් ඉහළට

මෙරටින් හමු වූ ඔමික්‍රෝන් ආසාදිතයන් ඉහළට

මෙරටින් මෙතෙක් omicron කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් සිව් දෙනෙකු හමු වී තිබේ.

තම විද්‍යාගාරයේ කරන ලද පර්යේෂණ වලින් පමණක් මේ සිව් දෙනා හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ දී බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද හෙතෙම අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here