fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩබලන මුදල් ඇමතිකම ජී.එල්.ට

    වැඩබලන මුදල් ඇමතිකම ජී.එල්.ට

    වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පත් කර තිබේ.

    ඒ දැනට විදේශගතව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණෙන තෙක්ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.