Home දේශීය පුවත් අලි නඩුවෙන් විනිසුරු තිළිණ ගමගේ නිදහස්

අලි නඩුවෙන් විනිසුරු තිළිණ ගමගේ නිදහස්

0
අලි නඩුවෙන් විනිසුරු තිළිණ ගමගේ නිදහස්

නීතිවිරෝධී අන්දමින් අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා එල්ලවූ වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේ ය.

තිළිණ ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති කිසිදු අධිචෝදනාවක් පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නොමැති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තිළිණ ගමගේ මහතා මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here