Home COVID ඔමික්‍රෝන් වැළඳීමෙන් පුද්ගලයකු මරුට

ඔමික්‍රෝන් වැළඳීමෙන් පුද්ගලයකු මරුට

ඔමික්‍රෝන් වැළඳීමෙන් පුද්ගලයකු මරුට

කොරෝනා වයිරසයේ Omicron ප්‍රභේදය වැළඳුණු පුද්ගලයකුගේ පළමු මරණය එක්සත් රාජධානියෙන් වාර්තා වේ.

ඔමික්‍රෝන් හේතුවෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව එරට අගමැති බොරිස් ජොන්සන් තහවුරු කර තිබේ.

නව ප්‍රභේදය රෝහල් ගතවීම්වලට ද හේතු වන අතර මිනිසුන්ට කළ හැකි “හොඳම දේ” ඔවුන්ගේ බූස්ටරය ලබා ගැනීම යැයි ඔහු පවසයි.

ලන්ඩනයේ එන්නත් සායනයකට ගිය ඔහු පැවසුවේ ඔමික්‍රොන් මෘදු ප්‍රභේදයක් යන අදහස ජනතාව පසෙක තැබිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here