fbpx
තවත්
    මුල් පිටුවCOVIDඔමික්‍රෝන් පැතිරෙන දකුණු අප්‍රිකාවේ ජනපතිටත් කොරෝනා

    ඔමික්‍රෝන් පැතිරෙන දකුණු අප්‍රිකාවේ ජනපතිටත් කොරෝනා

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමපෝසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහාද යොමුවී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

    මේවන විට 69 වියේ පසුවන රාමපෝසාගේ තත්ත්වය බරපතල නොවන බවද එරට රජය වැඩිදුරටත් සඳහන් කරයි.

    දකුණු අප්‍රිකාව තුල මේවන විට සීඝ්‍රයෙන් කොරෝනා වෛරස පැතිරයමින් පවතින අතර ඊට නව ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවී තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.