Home උණුසුම් පුවත් මහින්දගේ පාර්ලිමේන්තු පුටුව ලලිත්ට

මහින්දගේ පාර්ලිමේන්තු පුටුව ලලිත්ට

මහින්දගේ පාර්ලිමේන්තු පුටුව ලලිත්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර පත් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ.

මැතිවරණ කොමිසම විසින් 2256/22 දරණ ගැසට් පත්‍රය මගින් එය ප්‍රකාශයට පත්කර ඇත.

මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලලිත් වර්ණකුමාර මහතා මෙලෙස පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here