Home උණුසුම් පුවත් ගෑස් ප්‍රශ්නය ගැන හෙට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

ගෑස් ප්‍රශ්නය ගැන හෙට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

ගෑස් ප්‍රශ්නය ගැන හෙට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්

ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් හෙට පෙරවරු 9.00ට රැස්වන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට පවසා තිබේ.

මේ අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු විසඳීම සඳහා සිකුරා දා වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here