Home උණුසුම් පුවත් කින්නියා අනතුරට ලක්ව රෝහලේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට

කින්නියා අනතුරට ලක්ව රෝහලේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට

කින්නියා අනතුරට ලක්ව රෝහලේ සිටි තවත් දරුවෙක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේ පාලම් පාරුව පෙරළීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවකු මියගොස් තිබේ.

පසුගිය 23 වනදා පාලම් පාරුව පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය හැවිරිදි දරුවෙකු මෙලෙස මියගොස් ඇත.

එම දරුවා ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here