Home උණුසුම් පුවත් බත් පැකට්ටුවෙයි ප්ලේන්ටියෙයි මිලත් ඉහළට

බත් පැකට්ටුවෙයි ප්ලේන්ටියෙයි මිලත් ඉහළට

බත් පැකට්ටුවෙයි ප්ලේන්ටියෙයි මිලත් ඉහළට

බත් පැකට්ටුවක සහ තේ කෝප්පයක මිල ද ඉහළ දමා තිබේ.

ශ්‍රී ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් අද (22) මේ බව නිවේදනය කරන ලදී.

ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here