Home උණුසුම් පුවත් මනෝ ගනේෂන්ටත් කොවිඩ්

මනෝ ගනේෂන්ටත් කොවිඩ්

0
මනෝ ගනේෂන්ටත් කොවිඩ්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා යොමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here