fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මනෝ ගනේෂන්ටත් කොවිඩ්

    මනෝ ගනේෂන්ටත් කොවිඩ්

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
    ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සදහා යොමුවී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.