Home උණුසුම් පුවත් පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

0
පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම  වයස් සීමාව 60 දක්වා ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

දැනට 55 ක් වන විශ්‍රාම වයස ඒ අනුව අවුරුදු 60 දක්වා ඉහළ ගියද සේවකයන්ට සිය අවශ්‍යතා මත අවුරුදු 55 දී සේවන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here