Home දේශීය පුවත් නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

0
නොච්චියාගමට මිලිමීටර් 300 ඉක්ම වූ වර්ෂාපතනයක්

ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ඇද හැලී ඇත්තේ නොච්චියාගමට බවත් එම ප්‍රමාණය මිලිමීටර 300.4 ක් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම කාලය තුළ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වව්නියාවෙනි. ඒ සෙල්සියස් අංශක 31.8 කි. එසේම උෂ්ණත්වය අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ නුවරඑළියෙනි. ඒ සෙල්සියස් අංශක 13.5 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here