Home උණුසුම් පුවත් පස් කන්දක් කඩා වැටී ඇල්ල – වල්ලවාය මාර්ගය අවහිරයි

පස් කන්දක් කඩා වැටී ඇල්ල – වල්ලවාය මාර්ගය අවහිරයි

පස් කන්දක් කඩා වැටී ඇල්ල – වල්ලවාය මාර්ගය අවහිරයි

පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබේ.

හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here