fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පස් කන්දක් කඩා වැටී ඇල්ල - වල්ලවාය මාර්ගය අවහිරයි

    පස් කන්දක් කඩා වැටී ඇල්ල – වල්ලවාය මාර්ගය අවහිරයි

    පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබේ.

    හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස් දෙන බව පොලිසිය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.