Home උණුසුම් පුවත් පැන්ඩෝරා චෝදනා ගැන නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්!

පැන්ඩෝරා චෝදනා ගැන නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්!

පැන්ඩෝරා චෝදනා ගැන නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්!

රහසිගත වත්කම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් විසින් හෙළිදරව් කළ ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකාවන්හි නම් සඳහන්ව තිබූ හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

ඔහු එමගින් පවසා ඇත්තේ තමා සහ ඔහුගේ බිරිඳ සම්පූර්ණයෙන්ම අහිංසක බවත් චෝදනා එල්ල වන කිසිදු වරදකට වැරදිකරු නොවන බවයි.

මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්වාධීන විමර්ශකයෙකු පත් කරන ලෙසත් එමගින් ඔහු ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here