Home උණුසුම් පුවත් ගුරු දිනය අද යි

ගුරු දිනය අද යි

0
ගුරු දිනය අද යි

ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් 05 වැනිදා ට යෙදී තිබුණ ද ශ්‍රී ලංකාවේ එම දිනය සමරනු ලබන්නේ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 06 වැනිදා ය.

ළමා කලය අකුරට හුරු
වන්නට එය නිකන් නොහුරු
හොඳට පිහිටවෙති ගුරුවරු
වන්නට බල උන්හට ගුරු

කුමාරතුංග මුණිදාස ශූරීන් අකුරු සැහැල්ලේ එලෙස ලියා ලියා තිබේ.

www.newswave.lk ඔබෙන් කරන ආයාචනය ද එය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here