Home උණුසුම් පුවත් WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

0
WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිදවැටේ.

ලොව පුරා WhatsApp, Facebook, Messenger, Instagram සේවා බිද වැටී ඇති බවට පරිශීලකයින් මගින් DownDetector සේවාව වෙත තහවුරු කර ඇත.

මෙම සේවා සියල්ලෙහිම මව් ආයතනය Facebook වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර newswave.lk වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

Image

Image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here