Home උණුසුම් පුවත් ප්‍රහාරයක් පිළිබඳ සමාජ ජාල කළඹන පුවත ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුම්දීමක්

ප්‍රහාරයක් පිළිබඳ සමාජ ජාල කළඹන පුවත ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුම්දීමක්

ප්‍රහාරයක් පිළිබඳ සමාජ ජාල කළඹන පුවත ගැන ආරක්ෂක ලේකම්ගෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.

එම පුවත අදාළ බළධාරින් විසින් විශ්ලේෂණය හෝ තහවුරු ‘නොකරන ලද’ තොරතුරක් පමණක් බව ආරක්ෂක අමාත්‍යංශය මහජනතාව වෙත දැනුම් දී ති‍බේ.

මේ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here