Home උණුසුම් පුවත් CIDයට එන්න කී පුවත්පත් කතුවරුන්ට ඩලස් එන්න එපා කියයි

CIDයට එන්න කී පුවත්පත් කතුවරුන්ට ඩලස් එන්න එපා කියයි

0
CIDයට එන්න කී පුවත්පත් කතුවරුන්ට ඩලස් එන්න එපා කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබූ, සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පුවත් පළකළ මාධ්‍යවේදීන්ට සහ සියලුම ජාතික පුවත්පත්වල පුවත්පත්වල කර්තෘවරුන්ට, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් දුරකථන ඇමතුමක් දී නො පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබේ.

ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එම කතුවරුන්ට දුරකථන ඇමතුම් දී පවසා ඇත්තේ එම කාර්‍යාලයට පැමිණීම අවශ්‍ය නැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ඒ පුවත්පත් ආයතනවලට ගොස් ඉදිරි දිනකදී අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

සබැඳි පුවත
සියලු පත්තරවල කතුවරු සීඅයිඩියට කැඳවති – ඩලස් හෙළාදකී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here