Home COVID එංගලන්තයේ රතු ලැයිස්තුවෙන් ලබන සතියේ ශ්‍රී ලංකා‍ව ඉවතට

එංගලන්තයේ රතු ලැයිස්තුවෙන් ලබන සතියේ ශ්‍රී ලංකා‍ව ඉවතට

එංගලන්තයේ රතු ලැයිස්තුවෙන් ලබන සතියේ ශ්‍රී ලංකා‍ව ඉවතට

සැප්තැම්බර් 22 වෙනිදා අළුයම 4 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියේ රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් මෙලෙස රතු ලැයිස්තුවෙන් ඉවත් කොට නව “ආරක්ෂිත” ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එක්සත් රාජධානියේ රජය විසින් තහවුරු කළ එම රටවල් වන්නේ තුර්කිය, පකිස්ථානය, මාලදිවයින, ඊජිප්තුව, ශ්‍රී ලංකාව, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here