Home COVID නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වෙයි

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වෙයි

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වෙයි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔක්තෝබර් 01 වනදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here