Home දේශීය පුවත් මහාචාර්ය නලින්ද සිල්වා තානාපතිකම අතහරී

මහාචාර්ය නලින්ද සිල්වා තානාපතිකම අතහරී

0
මහාචාර්ය නලින්ද සිල්වා තානාපතිකම අතහරී

මහාචාර්ය නලින්ද සිල්වා මහතා මියන්මාරයේ තානාපතිකම අතහැර අද මෙරටට පැමිණ ඇත.

මේ වන ව්ට ඒ මහතා නිරෝධායනය සදහා යොමුවී සිටී.

මියන්මාරයේ තානාපතිකම අතහැර මෙරටට පැමිණීම ගැන ඉදිරියේදී මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දැක්වීමට මහාචාර්ය නලින්ද සිල්වා මහතා සූදාමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here