Home උණුසුම් පුවත් ලොහාන් රත්වත්තේ ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

ලොහාන් රත්වත්තේ ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

ලොහාන් රත්වත්තේ ඇමතිකමින් ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර පුනරුත්තාපන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here