Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමති ලොහාන්ගේ බන්ධනාගාර ඇමතිකම ගලවන්නැයි TNA ඉල්ලයි

රාජ්‍ය ඇමති ලොහාන්ගේ බන්ධනාගාර ඇමතිකම ගලවන්නැයි TNA ඉල්ලයි

රාජ්‍ය ඇමති ලොහාන්ගේ බන්ධනාගාර ඇමතිකම ගලවන්නැයි TNA ඉල්ලයි

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම ධුරයෙන් වහාම ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසද එම සන්ධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයද දරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here