Home COVID ෆයිසර්‌ එන්නත් තොගයක් එයි

ෆයිසර්‌ එන්නත් තොගයක් එයි

ෆයිසර්‌ එන්නත් තොගයක් එයි

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත 76,000 ක් මෙරටට පැමිණ තිබේ.

මීට පෙර මෙරටට පැමිණ තිබූ මුළු ෆයිසර්‌ එන්නත් ප්‍රමාණය 856990කි.

මේ වනවිට මෙරට තුළ එන්නත් බෙදාහැර ඇති ප්‍රමාණය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here