Home දේශීය පුවත් නිරෝධායන නීතිය කැඩූවාට 69,000 ක් අත්අඩංගුවට අරන්

නිරෝධායන නීතිය කැඩූවාට 69,000 ක් අත්අඩංගුවට අරන්

0
නිරෝධායන නීතිය කැඩූවාට 69,000 ක් අත්අඩංගුවට  අරන්

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 69,288 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඊයේ (11) අලුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 639 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය පවසයි.

ඒ කාලය තුළ පොලිස් භාරයට ගත් වාහන ගණන 40 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here