Home COVID නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ.

ජනාධිපතිවරයා‍ෙගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here