Home උණුසුම් පුවත් අගමැති ඉතාලි යයි

අගමැති ඉතාලි යයි

අගමැති ඉතාලි යයි

මෙවර පැවැත්වෙන G20 සර්ව ආගමික සංසදයට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම අද ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ.

මෙම සංචාරය අතරතුරදී සංසදය ඇමතීමට සහ ඉතාලි රජය සහ අනෙකුත් සම්භාවනීය පුද්ගලයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here