Home COVID කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්වෙයි

කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්වෙයි

0
කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්වෙයි

කොවිඩ් මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවේ තවත් සාමාජිකයෙකු ඉල්ලා අස්වී තිබේ .

එසේ ඉල්ලා අස් වී ඇත්තේ නිර්වින්දන වෛද්‍ය සංගමයේ සභාපති කොළඹ දකුණ මහරෝහලේ නිර්වින්දන වෛද්‍ය අශෝක ගුණරත්න මහතාය.

වසර එකහාමාරකට පමණ කාලයක් මෙම කමිටුවේ සාමාජිකත්වය දැරූ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කරන්නේ තමාගෙන් එම කමිටුවට සෙතක් වේ යයි සිතන ලෙසා ඉවත් වූ බවය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර කර නැත. මෙයට දින කිහිපයකට පෙරද මෙම කමිටුවේ සාමාජිකත්වය දැරූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here