Home COVID ඊයේ කොවිඩ් මරණ 180ක්

ඊයේ කොවිඩ් මරණ 180ක්

ඊයේ කොවිඩ් මරණ 180ක්

කොවිඩ්-19 ආසාදිත මරණ 180ක් ඊයේ දිනය තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 10,320ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here