fbpx
තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 180ක්

    ඊයේ කොවිඩ් මරණ 180ක්

    කොවිඩ්-19 ආසාදිත මරණ 180ක් ඊයේ දිනය තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 10,320ක් දක්වා ඉහළ ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.