Home COVID “තවත් සතියක්- දෙකක්වත් රට ලොක්ඩවුන් කළ යුතුයි”

“තවත් සතියක්- දෙකක්වත් රට ලොක්ඩවුන් කළ යුතුයි”

“තවත් සතියක්- දෙකක්වත් රට ලොක්ඩවුන් කළ යුතුයි”

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතුයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

රට වසා දැමුවද මරණ සංඛ්‍යාව අඩුවීම සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ඇය පෙන්වා දෙයි.

ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here