
රට පුරා අදත් (1) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මධ්‍යස්ථාන 491කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/09/Vaccination-Centers-on-01.09.2021.pdf” title=”Vaccination Centers on 01.09.2021″]