මෙරට කොවිඩ් මර්දනය උදෙසා ෆයිසර් එන්නත් මාත්‍රාවන් 100,000 අධික තොගයක අමෙරිකාවේ පරිත්‍යාගයක් අද මෙරටට ලැබී තිබේ.
ලෝක සෞඛය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම ප්‍රදානය ලැබී ඇත.