Home COVID අද රටපුරාම එන්නත් මධ්‍යස්ථාන 438ක්

අද රටපුරාම එන්නත් මධ්‍යස්ථාන 438ක්

අද රටපුරාම එන්නත් මධ්‍යස්ථාන 438ක්

රට පුරා සෑම දිස්ත්‍රික්කයකම අද (26) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 438කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-26.08.2021.pdf” title=”Vaccination Centers on 26.08.2021″]

ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අද දිනයේ ක්‍රියාත්මක කරනු ලබන එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here