Home උණුසුම් පුවත් මංගලට ඊයේ ඇමතුමක් දී කී දේ රනිල් සිහිකරයි

මංගලට ඊයේ ඇමතුමක් දී කී දේ රනිල් සිහිකරයි

මංගලට ඊයේ ඇමතුමක් දී කී දේ රනිල් සිහිකරයි

ඊයේ දහවලේ දී ද තමා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දුරකථනයෙන් ඇමතූ බවත් සුවය ලැබීමෙන් පසුව හමුවීමට අපේක්ෂාවෙන් සිටියද අද වනවිට ඔහුගේ ජීවිතය කොරෝනාව බිලිගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව තමාට ද ඉමහත් පාඩුවක් බව ද ශෝක පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here