Home උණුසුම් පුවත් යාපනයට නුදුරු මුහුදේ භූ කම්පනයක් – සුනාමි අවදානමක් නෑ

යාපනයට නුදුරු මුහුදේ භූ කම්පනයක් – සුනාමි අවදානමක් නෑ

යාපනයට නුදුරු මුහුදේ භූ කම්පනයක් – සුනාමි අවදානමක් නෑ

යාපනයේ සිට කි.මී 610 ක් ඈතින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක් අද වාර්තා වී තිබේ.

දැනට මෙමගින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව බලධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here