
දිස්ත්‍රික් 20කදී අද (24) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මධ්‍යස්ථාන 176කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers-on-24.08.2021.pdf” title=”Vaccination Centers on 24.08.2021″]
ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක කරන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.