Home දේශීය පුවත් උණුසුම් පුවත් හංවැල්ලේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ට වෙඩි තැබුවේ කප්පම්කරු කල්ලියක්දැයි සැකයක්

හංවැල්ලේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ට වෙඩි තැබුවේ කප්පම්කරු කල්ලියක්දැයි සැකයක්

0
හංවැල්ලේ ත්‍රීවීල් ඩ්‍රයිවර්ට වෙඩි තැබුවේ කප්පම්කරු කල්ලියක්දැයි  සැකයක්

හංවැල්ල එලමලවල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකුට ඊයේ කිසියම් පිරිසක් විසින් වෙඩි තබා පලායාමේ සිද්ධිය කප්පම් කල්ලියක ප්‍රහාරයක්දැයි සැක මතුවී තිබේ.

ඊයේ සවස 6-7ත් අතර කාලයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රියදුරු අවිස්සාවේල්ල රෝහල්ගත කර ඇත.

තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි වැලිපිල්ලෑව පදිංචිකරුවෙකි.

හංවැල්ල, අතුරුගිරිය ආශ්‍රිතව දිගින් දිගටම කප්පම් ගැනීමේ සිද්ධීන් හේතුවෙන් වන වෙඩිතැබීම් ගැන වාර්තා වීම මෙම වෙඩිප්‍රහාරය පිළිබඳව ද සැක මතුවීමට හේතු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here