Home COVID ලබන අඟහරුවාදා සිට විවාහ මංගලෝත්සව තහනම්

ලබන අඟහරුවාදා සිට විවාහ මංගලෝත්සව තහනම්

ලබන අඟහරුවාදා සිට විවාහ මංගලෝත්සව තහනම්

ලබන අඟහරුවාදා (17) දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු විවාහ මංගල උත්සව තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිඳු අවස්ථාවක් සඳහා අවසර ලබා නොදේ.

අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතවෙන් 50% කට නොවැඩි පිරිසකට බවද අදාළ නිවේදනයේ සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here