Home උණුසුම් පුවත් කොරෝනා අස්සේ මඩකළපුවේ පූජා

කොරෝනා අස්සේ මඩකළපුවේ පූජා

කොරෝනා අස්සේ මඩකළපුවේ පූජා

වසංගත තත්ත්වයක් උත්සන්න වී රට තීරණාත්මක අවධියකට පැමිණි අවස්ථාවක විශාල බැතිමතුන් සංඛ්‍යාවක් රැස්වී මඩකලපුව මාමංගම් කෝවිල‍ේ ආගමික උත්සවයක් අද පවත්වා තිබේ.

මේ අතර මඩකළපුව චෙංකලඩී ප්‍රදේශයේ ආගමික ස්ථානයක ද පූජෝත්සවයක් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති බවට වාර්තා වේ.

රෝහල් තුළ මළ සිරුරු ගොඩගැසී රජයකට දැරිය නොහැකි තරමට වියදම් දරමින් එන්නත් ‍ගෙනෙමින් අංශ ගණනාවක් දිවා රෑ නොබලා වෙහෙසී වසංගතයෙන් ජීවිත බේරාගන්නට උත්සහ දරන අවධියක මෙලෙස රැස්වීම පිළිබද සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් මතුවෙමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here