Home උණුසුම් පුවත් රියදුරු බලපත්‍රය තහනම් කරමින් උමාරියාට ඇප

රියදුරු බලපත්‍රය තහනම් කරමින් උමාරියාට ඇප

0
රියදුරු බලපත්‍රය තහනම් කරමින් උමාරියාට ඇප

රිය අනතුරක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායන ශිල්පිනි උමාරියා සිංහවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඇගේ රියදුරු බලපත්‍රය කෙටි කාලයකට අත්හිටුවීමටද අධිකරණය පියවර ගෙන තිබේ.

ඊයේ සවස වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී එම අනතුර සිදුවිය. උමාරියා පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here