Home COVID අද සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න

අද සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න

අද සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න

අද (01) බස්නාහිර පළාත තුළ එන්නත් මධ්‍යස්ථාන සහ රෝහල් 77ක ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබේ.

ලබන 6 වැනිදා තෙක් එම එන්නත් මධ්‍යස්ථාන වල එන්නත් ලබාදීම සිදු කරන්නේ astraseneca දෙවැනි මාත්‍රාව ලබා දීම පමණි.

අදාල එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2021/08/Vaccination-Centers.pdf” title=”Vaccination Centers”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here