Home දේශීය පුවත් කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන් නිදහස්

කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන් නිදහස්

0
කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන්  නිදහස්

කොවිඩ් වසංගතය පැතිර යාම වැලැක්වීම අරමුණු කර ගනිමින් හුදෙකලා කරන ලද සියලු ගම්මාන අද උදෑසන විට හුදකලා භාායෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව අද උදෑසන වන විට හුදෙකලා කළ කිසිදු ගම්මානයක් හෝ ප්‍රදේශය මෙරට නොමැති බව යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here