
කොවිඩ් -19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාවේ මෙතෙක් එක් දිනක් තුළ ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (29) ලබාදී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයන් 515,830 දෙනෙකුට එන්නත් ලබා දුන්මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ අනුව මෙරට අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 76%කට පළමු මාත්‍රාව ද 17%කට දෙවන මාත්‍රාව ද ලබාදී ඇත.