Home උණුසුම් පුවත් දරුවන්ට කතුන්ට වන හිංසනයට එරෙහිව සජබය පෙරමුණට එනවා – විපක්ෂ නායක (🎬)

දරුවන්ට කතුන්ට වන හිංසනයට එරෙහිව සජබය පෙරමුණට එනවා – විපක්ෂ නායක (🎬)

දරුවන්ට කතුන්ට වන හිංසනයට එරෙහිව සජබය පෙරමුණට එනවා – විපක්ෂ නායක (🎬)

කාන්තාවන්ට සහ දරුවන්ට එල්ල වන හිංසනයන් තුරන් කිරීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවැනි තර්ජන මැඩලීමට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

සමගි වනිතා බලවේගය නියෝජනය කරන එහි සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

සමගි වනිතා බලවේගය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩසටහන් පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ගැණිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here