fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්SDIG අජිත් රෝහණට ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරක්

    SDIG අජිත් රෝහණට ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරක්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීනිඥ
    අජින්‌ රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.

    2021 ජූලි මස 21 වනදා සිට වසර 03 ක කාලයක්‌ සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම කර ඇත.

    ඒ අනුව ජොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්‌ රෝහණ මහතා දැනට දරණ නනතුරුචලට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.