Home දේශීය පුවත් සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

0
සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් බලාපොරොත්තුවෙන් අද (27) අගමැතිවරයා සමග පැවති සාකච්ඡා එකගතාවයෙන් තොරව අවසන් වූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම්වලින් බැහැර වෙමින් කරන ගුරු වර්ජනය තවදුරටත් පැවැත්වෙන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here