Home උණුසුම් පුවත් ලාෆ්ස් අඩුව පුරවන්න ලීට්‍රෝ ලෑස්තියි

ලාෆ්ස් අඩුව පුරවන්න ලීට්‍රෝ ලෑස්තියි

ලාෆ්ස් අඩුව පුරවන්න ලීට්‍රෝ ලෑස්තියි

ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම සූදානම් වෙයි.

එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිඟයක් සිදුනොවන බවයි.

එමෙන්ම වෙළඳපොළෙන් 20%ක් වන ලාෆ්ස් ගෑස් අඩුව පුරවාලීමට තම සමාගමට හැකියාව පවතින බවත් ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.

දැනටමත් එම තොග තම සමාගම සතු වන බව සමාගම අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ලීට්‍රෝ සමාගමේ නිවේදනය මෙසේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here